විනාඩියෙන් ඇඩ් එකක් දාන්නේ මෙහෙමයි

මෙහි දැන්වීමක් පළ කිරීම හරිම පහසුවෙන් ඔබටම කරගන්න පුලුවන්. 01.මුලින්ම ඔබ ලියාපදිංචි වෙන්න ඕනේ. වෙබ් අඩවියේ දකුණු පස ඉහළින් Post Ad යනුවෙන් තිබෙන බොත්තම ඔබන්න.